ඉතින් අම්මේ ....,

 කඳුළු සඟවා සිනාසෙයි ඈ 

මා  මුවේ සිනහා මවන්නට 

නේක දුක් මැද 

ඇය වෙහෙසුනේ 

ඇය නොදුටු ලොව මට 

පුදන්නය..... 

පුංචි සන්දියේ ඉදන් 

මා ගැන ඈ මැවූ 

නෙක පැතුම් ඇත තව ....

ඒ පැතුම් එකිනෙක සැබෑ වී 

ඇගේ මුවගේ සිනහ ඇත අද

නමුදු අම්මේ ඔබෙන් නික්මී.. 

ය යුතුව ඇත සරසවිය වෙත

විගස එන්නම් ......

ඉතින් අම්මේ ...........

උපාධිය හිස දරන් ඔබ වෙත ......  



 

Comments

Post a Comment

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

බලාපොරොත්තුව...,

හිමිකම.. ....