අහිමි පෙම🖤

✨️🖤✨️

 සිතක් තිබුනා.. අහඹුවක හමුවුන... සිතැති ලතැවුල් නිවා සනහන ..මගේ වූයේ නැතත් ඒ සිත.. පෙම් කරමි මං දිවි පුරාවට ..ව්ටෙක සතුටය.. විටෙක කදුලය.. නමුදු ඒ තුළ විදිමි ප්‍රේමය.. හිමි ද අහිමි ද නොවැටහෙයි මට .....ඒ අහිමි පෙම මගෙම වේවිද ...?

Comments

Post a Comment

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

බලාපොරොත්තුව...,

හිමිකම.. ....