අහිමි පෙම🖤 Get link Facebook X Pinterest Email Other Apps January 09, 2022 ✨️🖤✨️ සිතක් තිබුනා.. අහඹුවක හමුවුන... සිතැති ලතැවුල් නිවා සනහන ..මගේ වූයේ නැතත් ඒ සිත.. පෙම් කරමි මං දිවි පුරාවට ..ව්ටෙක සතුටය.. විටෙක කදුලය.. නමුදු ඒ තුළ විදිමි ප්‍රේමය.. හිමි ද අහිමි ද නොවැටහෙයි මට .....ඒ අහිමි පෙම මගෙම වේවිද ...? Get link Facebook X Pinterest Email Other Apps Comments සිතුවිලි9 January 2022 at 01:39💞💞ReplyDeleteRepliesReplyPanhidhaa9 January 2022 at 01:44❤️ReplyDeleteRepliesReplyනිසදැස් ගොමුව9 January 2022 at 02:08🔥🤟💙ReplyDeleteRepliesReplyබැස යන සද9 January 2022 at 02:24❤️ReplyDeleteRepliesReplyහිමිදිරිය9 January 2022 at 02:33😍👍ReplyDeleteRepliesReplyපන්හිද අද්දර12 January 2022 at 07:09❤️❤️ReplyDeleteRepliesReplyසිතුවිලි අරණ12 January 2022 at 19:15😍❤️ReplyDeleteRepliesReplypiyumi22 January 2022 at 08:20😍😍ReplyDeleteRepliesReplyUnknown22 January 2022 at 08:58😍❤ReplyDeleteRepliesReplyUnknown22 January 2022 at 18:56😍😍😍😍😍ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මුහුණු - රුවන් බන්ධුජීව January 22, 2022 මුහුණු - රුවන් බන්ධුජීව නූතන කාව්‍ය සාහිත්‍ය තුළ පෙරමඟ සනිටුහන් කරන අපූර්ව කාව්යදරයෙක් ලෙස රුවන් බැන්ධුජිව දැක්විය හැකිය. "මීළඟ මීවිත " කාව්‍ය සංග්‍රහයේ එන "මුහුණු " නැමැති පද්‍ය පන්තිය මෙහිදී සුවිශේෂී වේ . සහෘදයාගේ චිත්ත සන්තානයට ආමන්ත්‍රණය කරමින් ඔහු කාව්‍යකරණයෙහි ලා දක්වා ඇති ප්‍රතිභාව අපූර්වය . විරහවේ ශෝකයෙන් තැවෙන ප්‍රේමවන්තයෙකුගේ ශෝකාලාපය මෙම පද්‍ය නිර්මාණය වීමෙහි ලා තේමාව වී ඇත . ඒ තුළ සහෘදයාගේ සිත්හි සංවේගාත්මක සිතිවිලි උ... Read more
ඉතින් අම්මේ ...., January 12, 2022 කඳුළු සඟවා සිනාසෙයි ඈ මා මුවේ සිනහා මවන්නට නේක දුක් මැද ඇය වෙහෙසුනේ ඇය නොදුටු ලොව මට පුදන්නය..... පුංචි සන්දියේ ඉදන් මා ගැන ඈ මැවූ නෙක පැතුම් ඇත තව .... ඒ පැතුම් එකිනෙක සැබෑ වී ඇගේ මුවගේ සිනහ ඇත අද නමුදු අම්මේ ඔබෙන් නික්මී.. ය යුතුව ඇත සරසවිය වෙත විගස එන්නම් ...... ඉතින් අම්මේ ........... උපාධිය හිස දරන් ඔබ වෙත ...... Read more
💞💞
ReplyDelete❤️
ReplyDelete🔥🤟💙
ReplyDelete❤️
ReplyDelete😍👍
ReplyDelete❤️❤️
ReplyDelete😍❤️
ReplyDelete😍😍
ReplyDelete😍❤
ReplyDelete😍😍😍😍😍
ReplyDelete