ඇය....🌺✨️ Get link Facebook X Pinterest Email Other Apps January 10, 2022 අඩසද වන් නළල නිලුපුල් වන් දෙනෙත නාදළු වන් දෙතොල් මවයි අපූරු රූ රටා උස් වූ ලැම සිහින් ඉග පුලුළුකුල මවයි සරාගී රූ රටා ප්‍රේමයත් රාගයත් කැටි වූ අපූර්ව නිමවුමකි ඈ..... x Get link Facebook X Pinterest Email Other Apps Comments සිතුවිලි10 January 2022 at 06:03💞💞ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
අහිමි පෙම🖤 January 09, 2022 ✨️🖤✨️ සිතක් තිබුනා.. අහඹුවක හමුවුන... සිතැති ලතැවුල් නිවා සනහන ..මගේ වූයේ නැතත් ඒ සිත.. පෙම් කරමි මං දිවි පුරාවට ..ව්ටෙක සතුටය.. විටෙක කදුලය.. නමුදු ඒ තුළ විදිමි ප්‍රේමය.. හිමි ද අහිමි ද නොවැටහෙයි මට .....ඒ අහිමි පෙම මගෙම වේවිද ...? Read more
බලාපොරොත්තුව..., February 02, 2022 ඇත සිතේ දහසක් පැතුම් ඔබේ නමින් පූදන්න... ප්‍රේමයෙන් උමතු වී ඔබේ තුරුලෙ සැනසෙන්න... එදා ගිය පාරේම යළි යළිත් පියඹන්න... දොඩමළුව ඔබ හා කෙළිදෙලෙන් මට ඉන්න... ඔබෙ දෙතොලෙ විඳි පහස මට යළිත් විඳගන්න... එදා විඳි ඒ සුවය රිසි ලෙසම ලැබගන්න... ඉතින් ආසයි යළිත් ඔබෙ පෙම්වතී වෙන්න... බාධකත් ඇත එමට ප්‍රේමයෙන් ජයගන්න... දනිමි එය මම හොඳට නමුදු සිත සොයයි ඔබ... යන්නටම සිතුනු මුත් එදා හැරදා ඔබව... ඔබ තරම් කිසි කෙනෙක් දැනුනෙ නෑ මේ හිතට... එක්වෙන්න හැකි වෙයිද යළි දිනෙක මේ අපට... නොදන්නෙමි කිසිවක්ම සිතේ ඇත පැතුම් තව... පිළිතුරක් ලැබේවි ළඟදීම මේ අපිට... එදින තෙක් හිඳින්නම් නෙත් අයා සන්සුන්ව... ඔබෙ පෙම්වතී වෙන්න... Read more
Whatsඇප් 💚📱 January 12, 2022 දවසින් දවස මාරු වෙන Profile පැයෙන් පැය වැටෙන Status පෙන්වයි කාගේත් වගතුග Message,Reply පිරුණු Chat,Group අහස උසටය කලබගෑනි පිරුනු Group chat, Group call අස්සේ busy වුනු ජීවිත......... Last seen ඇති නැති උඩ බැදීම් ගලපන ......... ... Read more
💞💞
ReplyDelete