ජීවිතය...
තෙරක් නොපෙනෙන
මහා සයුරක ....
අතරමන් වී වාගේ හැඟෙයි මට
කොහේ යන්නද.?
මක් කරන්නද ...?
සිතා ගැනුමට නොහැක
මේ මට ...
වෙරළ කවදා
මුණ ගැසේවිද ..?
සිත සිතා ඉන්නට
නොහැක මට ..
යා යුතුව ඇත ..
ගොඩබිමක් වෙත
මගේ සැනසුම ලබා ගන්නට...
තෙරක් නොපෙනෙන
මහා සයුරක ....
අතරමන් වී වාගේ හැඟෙයි මට
කොහේ යන්නද.?
මක් කරන්නද ...?
සිතා ගැනුමට නොහැක
මේ මට ...
වෙරළ කවදා
මුණ ගැසේවිද ..?
සිත සිතා ඉන්නට
නොහැක මට ..
යා යුතුව ඇත ..
ගොඩබිමක් වෙත
මගේ සැනසුම ලබා ගන්නට...
nice ❤️😊👌
ReplyDelete