අවැසිය මට .... Get link Facebook X Pinterest Email Other Apps January 26, 2022 අවැසිය හිතක් ලඟින් හිඳ සැනසෙන්නට.... අවැසිය පෙමක් මුළු හිතම නිවාලන්නට.....අවැසිය සවියක්මේ දිවිය ජය ගන්නට...ඉතින් කවද හමුවේවිද ..?ඒ වගේ හිතක් මට සැනසෙන්නට.... Get link Facebook X Pinterest Email Other Apps Comments සිතුවිලි අරණ26 January 2022 at 06:52අපූරුයි ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
අහිමි පෙම🖤 January 09, 2022 ✨️🖤✨️ සිතක් තිබුනා.. අහඹුවක හමුවුන... සිතැති ලතැවුල් නිවා සනහන ..මගේ වූයේ නැතත් ඒ සිත.. පෙම් කරමි මං දිවි පුරාවට ..ව්ටෙක සතුටය.. විටෙක කදුලය.. නමුදු ඒ තුළ විදිමි ප්‍රේමය.. හිමි ද අහිමි ද නොවැටහෙයි මට .....ඒ අහිමි පෙම මගෙම වේවිද ...? Read more
මුහුණු - රුවන් බන්ධුජීව January 22, 2022 මුහුණු - රුවන් බන්ධුජීව නූතන කාව්‍ය සාහිත්‍ය තුළ පෙරමඟ සනිටුහන් කරන අපූර්ව කාව්යදරයෙක් ලෙස රුවන් බැන්ධුජිව දැක්විය හැකිය. "මීළඟ මීවිත " කාව්‍ය සංග්‍රහයේ එන "මුහුණු " නැමැති පද්‍ය පන්තිය මෙහිදී සුවිශේෂී වේ . සහෘදයාගේ චිත්ත සන්තානයට ආමන්ත්‍රණය කරමින් ඔහු කාව්‍යකරණයෙහි ලා දක්වා ඇති ප්‍රතිභාව අපූර්වය . විරහවේ ශෝකයෙන් තැවෙන ප්‍රේමවන්තයෙකුගේ ශෝකාලාපය මෙම පද්‍ය නිර්මාණය වීමෙහි ලා තේමාව වී ඇත . ඒ තුළ සහෘදයාගේ සිත්හි සංවේගාත්මක සිතිවිලි උ... Read more
Whatsඇප් 💚📱 January 12, 2022 දවසින් දවස මාරු වෙන Profile පැයෙන් පැය වැටෙන Status පෙන්වයි කාගේත් වගතුග Message,Reply පිරුණු Chat,Group අහස උසටය කලබගෑනි පිරුනු Group chat, Group call අස්සේ busy වුනු ජීවිත......... Last seen ඇති නැති උඩ බැදීම් ගලපන ......... ... Read more
අපූරුයි
ReplyDelete