හිමිකම.. ....



   හිමිකමක් නැති හමුවක 

    දෙසිතක් ඇත....

    හදවතින් පමණක් ලංව 

    ලංවීම සිහිනයක් උවද 

     සිතේ ඇත 

    දහසක් පැතුම්...

    ඒ පැතුම් මල්ඵල ගැන්වෙන 

    දිනක් ඒවි නුදුරේම .....

    හිනැහෙමු අපි එදාට 

    මේ කිසිත් නොවුනා  සේ..

    හදවතින් පමණක් තුටුව ... 

Comments

Post a Comment

Popular posts from this blog

කවියක්ය නුඹ මට....

බලාපොරොත්තුව...,