Whatsඇප් 💚📱
දවසින් දවස මාරු වෙන Profile පැයෙන් පැය වැටෙන Status පෙන්වයි කාගේත් වගතුග Message,Reply පිරුණු Chat,Group අහස උසටය කලබගෑනි පිරුනු Group chat, Group call අස්සේ busy වුනු ජීවිත......... Last seen ඇති නැති උඩ බැදීම් ගලපන ......... අපූරු රග මඩලකි...... Whatsඇප් ........
🙂♥️
ReplyDelete🌺❣️
ReplyDelete👍👍
ReplyDeleteඇත්ත කතාව 🤩
ReplyDelete❤️❤️
ReplyDelete