හිමිකම.. ....
හිමිකමක් නැති හමුවක දෙසිතක් ඇත.... හදවතින් පමණක් ලංව ලංවීම සිහිනයක් උවද සිතේ ඇත දහසක් පැතුම්... ඒ පැතුම් මල්ඵල ගැන්වෙන දිනක් ඒවි නුදුරේම ..... හිනැහෙමු අපි එදාට මේ කිසිත් නොවුනා සේ.. හදවතින් පමණක් තුටුව ...